1. පසුව වළ දැමූ මළැ සිරුරු නන්ද එල්ලාවල මැදිහත් වීමෙන් 24 වනදා ගොඩ ගනු ලැබීය.
2. මරණය සම්බන්ධයෙන් සුසන්තපුංචි නිළමේ අත් අඩංගුවට ගත් අතර, සාක්ෂි නැති කමින් චූදිතයෝ නිදහස් වූහ.
ත්‍රීම විතරනගේ දේහය කොළඹ වෛද්‍ය පීඨයේ තැන්පත් කර තිබූ අතර අවමංගල්‍ය උත්සවය සඳහා ලක්ශ තුනකට ආසන්න පිරිසක් එක් වූහ. රාගම වෛද්‍ය විද්යාලයේ මිය ගිය ත්‍රීම ඇතුළු වෛද්‍ය ශිෂ්‍යැ නායකයන් වෙනුවෙන් සමරු ඵලකයක් 2000 සැප්තැම්බර් 25 වන දා නිරාවරණය විය, ශෝකයට පත්වීමට ඇති කරුණ නම් එවන් නායක ශිෂ්‍යයෙක් වෙනුවෙන් කොළඹැ වෛද්‍ය පීටයේ කිසිඳු සටහනක් නොමැති වීමය,
පත්මසිරි ත්‍රිමවිතරණ
වැල්ලවායේදී හමු වූ පුළුස්සා දමන ලද පත්මසිරි ත්‍රිමාවිතාරනගෙ දේහය, කන් වලට සහ හිසට අඟල් 6ක් පමණ දිග පරාල ඇණ ගසා මරාදමා තිබුණි, අනේක වූ වද වේදනා විඳිමින් ඔවුන් අපට රාගම වෛද්‍ය පීඨය දිනා දුන්හ. ඒ කැපකිරීම ඉතිහාසයට එක්වී වැළැලී යාමට ඉඩ දී බලා සිටීම නිවැරදි දෙයක් දැයි අප හෘද සාක්ශියෙන් ප්‍රශ්ණ කළැ යුතුය.
No comments:
Post a Comment